Header Ads Widget

Responsive Advertisement

කාලය විසින් හැමදේටම පිලිතුරු දේවි - නයනා කුමාරි

  වත්මන් රජයේ ප්‍රසිද්ධ අමාත්‍යවරයෙක් සමග අයථා සබඳතාවක් ඇතැයි යන්න සඳහන් කරමින් ප්‍රසිද්ධ වෙබ් අඩවියක ඡායාරූපද සමග පලවූ පුවත හේතුවෙන් පසුගිය දිනවල රංගන ශිල්පිනී නයනා කුමාරි ආන්දෝලනාත්මක චරිතයක් බවට පරිවර්තනය වුණා. කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇයි කියා සිට ඇත්තේ.

“ඔය කිසිම දෙයක් සත්‍ය නෙවෙයි. මම ඔය අදාල ඇමතිවරයා සමග කිසිම පුද්ගලික සබඳ කමක් පවත්වා නැහැ.මෙය මගෙත් සුමිත්ගෙත් පවුල කඩාබිඳ දමන්න යම් පිරිසක් විසින් ගන්නාලද උත්සහයක්. මෙයට කාලය විසින් අනාගතයේ පිළිතුරු ලබාදේවි“

ඇය විසින් අදාල සිදුවීම හා එයට සම්බන්ධ ඡායාරූප විකෘති කරන ලද පුවතක් සහ නිර්මාණය කරන ලද ව්‍යාජ ඡායාරූප බවට සඳහන් කලත් එම ඡායාරූප දකින ඕනෑම අයෙක්ට ඒවා සත්‍ය ඡායාරූප බවට පිලිගත හැකි ආකාරයට පවතින බැවින් මෙම ගැටළුව තවමත් නොවිසඳී ඇත. කෙසේ වෙතත් ඇය කියූ පරිද්දෙන්ම අනාගතයේදී මෙයට පිළිතුරු ලැබෙනු ඇත.

Post a Comment

0 Comments