Header Ads Widget

Responsive Advertisement

හේමකුමාර නානයක්කාර අලුත් ගමනක

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම ආණ්ඩු පක්ෂයේ කෘෂිකර්ම අමාත්‍යංශ උපදේශ ක වරයෙක් ලෙසද කටයුතු කල හේමකුමාර නානායක්කාර මහතා අලුත් දේශපාලන ගමනකට සූදානමින් සිටී. පසුගිය දිනක තමන් දැනූ තනතුරුවලින් ඉවත් වූ එතුමන් ආණ්ඩුව සමග සබඳතා වේගයෙන් අතහරිමින් සිටින බව වාර්තා වේ. එසේම නම දේශපාලන ව්‍යාපාරයකට එතුමන් සූදානම්වන බවද දැනගන්නට ලැබේ. එහිදී මෙරට දේශපාලනය පිළිබඳ කැමැත්තක් ඇති විද්වත් පිරිසට සහ මේ රටේ දේශ පාලයේ ගමන් මග ගැන අකමැත්තෙන් සිටින පාර්ශව එක්කර ගැනීමට එතුමන්  බලාපොරොත්තුවේ.

Post a Comment

0 Comments