මයිකල් ජැක්සන් යනු අදටත් පොප් ගී ලොව රජුය..ඔහු මියගොස් වසර තුනක් සපිරුනත් ඔහුගේ අමරණීය මතක හා ලොවම ආදරය කල හඬ සහ නර්තනය කිසිදිනක ලොවට අමතක නොවනු ඇත..
කුඩා මයිකල් ජැක්සන් වයස අවුරුදු 3 දී
සංගීතයට පය තැබූ අවධිය..ජැක්සන් අවුරුදු 12 දී
සොයුරන් සමග එක් සංගීත කණ්ඩායමක් ලෙසින් (වමේ සිට දෙවනියා මයිකල්)
ලෝක ප්‍රසිද්ධියට පත් පෙප්සි වෙළඳ දැන්වීම රූපගත කරන අතරතුර
මයිකල් ජැක්සන්ගේ දිවියේ අවසන් ප්‍රසිද්ධ ඡායාරූපය
ජැක්සන්ගේ අවමංගල අවස්ථාවේ දියණිය සොවින් තැවෙමින්
0 Comments